Thursday, December 12, 2013

වඩා වැදගත් ආදරය විතරයි


මලකට මලක් පෙම් කළ හැකියි
සමනලයෙකුට සමනලයෙක් පෙම් කළ හැකියි
බත් කූරෙකුට බත්කූරෙක් පෙම් කළ හැකියි
වඩා වැදගත් ආදරය විතරයි

කඳුළකට කඳුළක් ළං විය හැකියි
අඳුරකට අඳුරක් මුහු විය හැකියි
දළු ලා හැකි එකට සුවඳක සුවඳකියි
ආදරය මිස එයට වෙන නමක් නොම ඇතියි

Picture - 'Brokeback Mountain' Movie, Heath Andrew Ledger [Died 22 January 2008 (aged 28)] and Jake Gyllenhaal

2 comments:

  1. වඩා වැදගත් ආදරය විතරයි //
    ආදරය කවුරු අතරද කොයි විදියටද කියන එකෙන් වැඩක් නෑ...

    අදහසට ++++++++

    ReplyDelete