Tuesday, December 10, 2013

කවි වැස්සකට තෙමෙන්නෙට ඔබට ඕනෑ නම් : මණිමේඛලා

Field with dark clouds


වැස්සකට, කවි වැස්සකට තෙමෙන්නට ඔබ කැමති නම්.. පාර කියන්නයි මම හදන්නේ... ග්‍රීෂ්මයක විඩාව කවි වැස්සක් ළඟ අස්වැසී ඈතට යන සුන්දරත්වයක් ඔබට ඕනෑ නම්.., මේ කවි පිටුවට ගොඩ වැදුණ ම හරි කියලයි මට හිතෙන්නේ..

ඔන්න මිණි මිණි වැස්ස ආයෙත් වහින්නයි හදන්නේ..

2013 වසරේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පැවැත් වූ අත්පිටපත් තරගයෙන් කාව්‍ය අංශයෙන් හොඳ ම අත්පිටපත වන්නේ ඇගේ පිටපතයි. දෝතින් වැළඳ ගත හැකි කවි අස්වැන්නක් ඈ එයින් අප වෙත ගෙන ඒවි..

http://manimekhalaa.blogspot.com/

Picture owner - unknown

No comments:

Post a Comment