Friday, December 6, 2013

මතක පොරෝනා

In the early winter, leaves begin falling from the trees around the lake.  The scene is somewhat mysterious as fog is still thick.  Some red leaves of mangobarks and bang lang still remain.

තුහින මුහුවුණු සුළඟ
වෙවුලුවයි වියපත් හද
වසා ගමි ඇය මතක
පොරෝනා අතුර

Picture - http://talkvietnam.com/2013/12/sword-lake-in-fog/#.UqKI-SfE69h

1 comment:

  1. විටෙක උණුහුම ගෙනා
    මේ මතක පොරෝනයමයි
    සීත තනිකම ගෙනාවෙත්

    ReplyDelete