Monday, September 9, 2013

ගැල අපුල විල

Siegfried Anzinger. Unknown Title

හිඳ සිටිනු මැන
ගැල අපුල විල
අස්ව කුරයට පෙම් බඳන

Picture - Siegfried Anzinger, Austrian, Born 1953

3 comments:

  1. 'ගැල අපුල විල' කියන එකෙන් අදහස් කළේ?

    ReplyDelete
    Replies
    1. ම්.. 'ගැලට අකැමති විල' අශ්ව කුරයට පෙම් බඳිනවා.. හැබැයි ඉතින් එතෙර වෙනකොට, දෙකෙන් ම වෙන්නේ ගංගාව පෑගෙන එක විතරනේ.. සමහර විට, අශ්වයා ගඟ නොපාගා, ගංගාවෙන් එතෙරට පිම්මක් පනිනවාද දන් නෑ.. ගඟ අශ්ව කුරයට කැමති වුණේ... ඒක ඉතින් කියවන කෙනා තමයි දන්නේ.. :)

      Delete
  2. සරලයි පුදුමයි !

    ReplyDelete