කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Monday, September 9, 2013
චිත්‍රය
ඒ චිත්‍රය අඳින්නට බැරි විය. එහෙන් මෙහෙන් අපිළිවෙළට පාට ගා ලීයකට තබා ඇණ ගසා මම ම රාමු කර ගතිමි. වරින් වර සායම් තවරා එකලසක් කර ඇඳ අසල බිත්තියේත් එල්ලුවෙමි. චිත්‍රය අවසන් වූ පසු ඊට ගැලපෙන කවියක් ද ලිව්වෙමි. එහෙත්, එය අවසන් වූයේ නැත. සියුම් පින්සල් පහරකින් දිනෙන් දින හැඩ වෙනවාද කැත වෙනවාද මිස..
/
/
මැදියමෙන් එබෙයි රතු මලක් පැළඳි යුවතියක්
ඇගේ කියඹු රළ නෙළා ගනු පිණිස
අත් පාත් තුරු හිස් හු
තණ බිම් මත වැතිර මල් ලපහු
ආදරය ඉල්ලත්
ගඟ දිය මතට වැටී ඇත
සඳෙහි මුදු කෙහෙ රොද
Picture -
Zhou Jun, Chinese, Born 1955
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment