Wednesday, September 4, 2013

තටු ගලවා සිර කරනු මැන මා

Photo by Rodney Smith

තටු ගලවා සිර කරනු මැන මා
කුමට මට අත් තටු
සිර ගෙය ද දෙව් ලොව ද
ඔබ ම නම්..

Picture - by Rodney Smith

No comments:

Post a Comment