Monday, September 23, 2013

හිස්

Robert Voelcker, Schöne Aussicht

හිත
හිස්

Picture - Robert Voelcker, German, 1854 - 1924

5 comments:

  1. අවට ඇති ලස්සන පරිසරය ගැන වත් හිතලා හිත රවට්ට ගන්න...

    ReplyDelete
    Replies
    1. පරිසරය කවදාවත් හිත රවට්ටන් නෑ.. නිවනවා සනසනවා මිස...
      මිනිස්සු වුණත් එහෙමයි, නිවැරදි ව තෝරාගත්තොත්..

      Delete
    2. මම එහෙම කිව්වේ උඩ පින්තූරේ ඉන්න ගෑණු ළමයා ගැනයි , අවට ඇති ලස්සන කන්දයි , පිටුපසින් ඇති රෝස මල් පොකුරු දෙකයි ඉලක්ක කරන්... රූපයට අදාළ දෙයක් පමණයි මා කීවේ..

      Delete
  2. සුවබර



    හිස්බව

    ReplyDelete
    Replies
    1. ඔව්, භාව භාව රසයන්හිද නොඇලෙමින්.. හිත නිවන.. සුවබර හිස්බව..

      Delete