අන්ධකාරෙට එළි විහිද එන
අන්තිම බසයේ ගුලිවෙයි සැනසුම
පසෙකට ඇලවුණ උරහිස අරගෙන
සඳ පැන එන විට ගෙයි දොර ඉනි වැට
කතරට එක සැණ ඇද හැලෙනා මෙන
ගංගා යමුනා ආදර ගං දිය
හිමියනි දුක දෙනවද මුදු පිට කොඳු
තක්කඩි අවු රළ කළු ගැහු මුව මුදු
දෙපා කෙඩෙත්තුව නිවනට දිය බිඳු
ගෙන එන තුරු විඳ ගනු මැන පෙම සිඳු
සඳ පායා අස අහසෙහි සක්මන
දුටුවද හද හස ලියලන ලස්සන
උතුරා යන සඳ දිය මත වස්සන
ආලය පිය හිමි හද මත අස්සන
Picture - Antoine de Villiers
'අන්න කවි'
ReplyDeleteලස්සණ යි.
ReplyDelete'ගන්න සවි'
ReplyDelete