Monday, September 16, 2013

මලෙහි පිනි පොද ඔබ ම වේ නම්..

Among the Rhododendrons

මිනිස් පොදියක මලක් වෙමි මම
මලෙහි පිනි පොද ඔබ ම වේ නම්
මිරිඟු දිය දැක හඬන සත වෙත
මල්හාර වැහි වී වහී නම්

Picture -
Irving R. Wiles, American, 1861 - 1948

2 comments:

  1. මල් හාර වැහි වසීවි.. මේද වස් වල කොළඹට නම් තද වැසි..

    ReplyDelete