Wednesday, September 25, 2013

නිල්වලා ගඟක් මෙන් හිනැහෙමි

Photo by Christopher Fischer

මල් කැකුළු පෙති සෙමින් පුබුදමි
කල් බලා වන අරණ නවතිමි
ධ්‍යානයෙන්උදෑසන නොමුදමි
නිල්වලා ගඟක් මෙන් හිනැහෙමි

Picture - Christopher Fischer

No comments:

Post a Comment