කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
'ගැල අපුල විල' කියන එකෙන් අදහස් කළේ?
ම්.. 'ගැලට අකැමති විල' අශ්ව කුරයට පෙම් බඳිනවා.. හැබැයි ඉතින් එතෙර වෙනකොට, දෙකෙන් ම වෙන්නේ ගංගාව පෑගෙන එක විතරනේ.. සමහර විට, අශ්වයා ගඟ නොපාගා, ගංගාවෙන් එතෙරට පිම්මක් පනිනවාද දන් නෑ.. ගඟ අශ්ව කුරයට කැමති වුණේ... ඒක ඉතින් කියවන කෙනා තමයි දන්නේ.. :)
සරලයි පුදුමයි !
'ගැල අපුල විල' කියන එකෙන් අදහස් කළේ?
ReplyDeleteම්.. 'ගැලට අකැමති විල' අශ්ව කුරයට පෙම් බඳිනවා.. හැබැයි ඉතින් එතෙර වෙනකොට, දෙකෙන් ම වෙන්නේ ගංගාව පෑගෙන එක විතරනේ.. සමහර විට, අශ්වයා ගඟ නොපාගා, ගංගාවෙන් එතෙරට පිම්මක් පනිනවාද දන් නෑ.. ගඟ අශ්ව කුරයට කැමති වුණේ... ඒක ඉතින් කියවන කෙනා තමයි දන්නේ.. :)
Deleteසරලයි පුදුමයි !
ReplyDelete