Wednesday, September 11, 2013

තිබේ නම් ලොව ගැඹුරු මනහර ම හදවතක්

Spring Thaw

තිබේ නම් ලොව ගැඹුරු මනහර ම හදවතක්
කොනෙක එහි ඉගැඹුරු ම දුක කඳුළ ශෝකයක්
තටු කපා දුර රැගෙන යන තුරු ම සිහිනයක්
බිම නොවැටි කුඩා සහ නිලැති උල්පත් දෙකක්


Picture - Ernest Lawson, Canadian/American, 1873 - 1939

2 comments:

  1. චන්දරේ නුඹ බැස ගියත්
    ගින්දරේ හිත දුරුවුනා
    චන්ද්‍රයා සේ පායනා
    දෝනියක් නුඹේ හමු වුනා

    ReplyDelete