Monday, September 30, 2013

කිරි කෝප්ප

New Moscow

හිම 

සිහින් 
දුමාරයක් ව 
වීථි
පසු කර 

කෝපි හල තුළ
දුම් දම යි 
කිරි කෝප්ප

Picture -
Yuri Pimeno, Russian, 1903 - 1977

6 comments:

  1. අද කවි වැස්සක් වහැලා . වැස්සට තෙමුනා. අගේ ඇති කිරි කෝපි එකකුත් බිව්වා

    ReplyDelete
  2. වෙනස්ම අදහසක්.. අදයි මේ පැත්තේ ආවේ.. ලස්සනයි..

    ReplyDelete
  3. මාත් අද‍යි මේ පැත්තෙ ගොඩ වුනේ. අමුතු අදහසක් නිසා හිතට දැනුනා.

    ReplyDelete