කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
භාෂාව අපූරු යි. ලස්සණ යි.
'තූති..
රාව සත්සර නගන මෙවදන් හොයා ගත්තාද කොතැනින් ?
අඳුරු දුක් අතරින්කතර කිහිරඟුරු සිඹිමින්සොයා ගත්තා නොවේඇදී ආවා සිතටතුරු පත්හි සර සමඟගුමුගුමුව නඟන දොළගෝන අඟ, මුව මුහුණසිපන් මුදුතාව ගෙන!
භාෂාව අපූරු යි. ලස්සණ යි.
ReplyDelete'තූති..
Deleteරාව සත්සර නගන මෙවදන්
ReplyDeleteහොයා ගත්තාද කොතැනින් ?
අඳුරු දුක් අතරින්
Deleteකතර කිහිරඟුරු සිඹිමින්
සොයා ගත්තා නොවේ
ඇදී ආවා සිතට
තුරු පත්හි සර සමඟ
ගුමුගුමුව නඟන දොළ
ගෝන අඟ, මුව මුහුණ
සිපන් මුදුතාව ගෙන!