Saturday, January 26, 2013

තාත්තා

"වැඩ කරලා මුළු දවස ම
හරි වෙහෙසයි තාත්තාට
ආදරයෙන් හිස අත ගා
සනසනවා මං ළඟ ඉඳ"

- ජානකී සූරියආරච්චි

මගේ හිතේ මල් වවලා
ඔබට අකුරු කර මවලා
මං ඔබෙ හිත සනසනවා
ඔබේ ම හොඳ දුව වෙනවා

තාත්තලා නැති දුවලා
හඬන කඳුළු සිහිවෙනවා
ඒ කඳුළුත් පිස දමන්න
තාත්තගේ අත දෙනවා

pic. -
janiutkarsh.blogspot.com

3 comments:

  1. //ඒ කඳුළුත් පිස දමන්න
    තාත්තගේ අත දෙනවා
    // නියමයි නියමයි

    ReplyDelete