Wednesday, January 23, 2013

මොනර පෑ

මා ඔබ සමඟ සිටින විට
මොනර පෑ විහිදයි අහසෙ නිල
නමේ අකුරෙන් අකුර ගලවා
මවමි දේදුනු පාලම



pic. - stuffedduck.blogspot

No comments:

Post a Comment