Tuesday, January 1, 2013

ජටාවක්



හිස බැඳි ජටාවක්
නඟී හිස් අහසට
කිරණව පලා ඇදී එන
කිරි දරු පරිද්දෙන් නොව
දිවි මකුළුවෙකු මෙන්
රාගය මා බදා ගනී

pic. - http://www.arvidunsgaard.com

No comments:

Post a Comment