Sunday, January 20, 2013

විසි කරමි


වියළි සුළං හමයි
ඇස යට රැළි ගෙන
නැවති දියට විසි කරමි


pic. - http://www.123rf.com/photo_926497_dry-and-polished-by-wind-old-rock-and-blue-ocean-water-background.html

1 comment:

  1. දිය පීරා බලන් ඕනි තියනවාද කියලා...

    ReplyDelete