
හද මත නිම් නැති නිලුපුල් බඳුනක
සමරක අමොඳය පිරිලා
බිඳ බිඳ හඬ සෙලවුණු ගිගිරක නද
සවන පුරාවට එතිලා
නිලුපුල් බඳුනක
සමරක අමොඳය පිරිලා
සන්ධ්‍යා සමයයි එළඹැත්තේ
සොඳුරිය උණුසුම කිම නැත්තේ
ඔබගේ හදවත රසයෙන් මුසපත්
තේ බඳුනට ඉඩ එළිපත්තේ
සොඳුරිය කිම ඔබ තව නැත්තේ
Picture - Suad al-Attar (Iraqi, Contemporary, b. 1942): Couple with a Bird of Paradise, 1996. Oil on canvas, 35.5 x 45.7 cm. Private Collection
//සමරක //
ReplyDeleteනොතේරේ
මතකයක
Deleteසිතට සුවයක් ගෙනාවා මේ කවි පෙළ ."."සමරක අමොදය' කියන්නේ මතක අමෘතයද කදු?
ReplyDeleteමතකයක සුවඳ..
Deleteසමරක අමොදය යනු කිමෙක්ද
ReplyDeleteවැව් ඉස්මත්තටත් ගොඩවන ලෙසට ඇරයුම්
http://wewismatha.blogspot.com/
මතකයක සුවඳ..
Deleteපැමිණියෙමි මම..
අගේ ඇති සිතුවම් දිටිමි
බොහො දනා ලියා ඇති බැවින්
කිසිවක් නොලීමි
ස්තුතියි කදු
ReplyDelete