Monday, March 31, 2014

වැල්ලට වී බලා ඉමි



වැල්ලට වී බලා ඉමි
දිය බටන ඔරු දෙස
අත දෙන්න කෙනෙකු නැති විය
යනු පිණිස දියඹට

Picture - Giner Bueno, Spanish, born 1935

2 comments:

  1. හැමදාම වැල්ලටම වී ඉන්නට සිදුවෙීවි

    ReplyDelete
    Replies
    1. කැඩුණු ඔරු කඳ පවා
      දියඹට ඇදී නෙළයි අස්වනු
      බලය හැටි එහෙමය
      අප හැමදාම ගොඩබිම!

      Delete