Thursday, March 20, 2014

කුමර මිරිවැඬ සැඩද හී තුඩු මෙන්



අසනි වරුසාවක්
සඳෙහි තැන තැන පුළුස්සා දැමු
අසනි වරුසාවක්

පෙඳෙහි රස හව් පතා පූදින රන්
ලකල කුසුමක අමා පිරි ලවනින්
උරා කවි පද නුරා නික්මුණු පෙම්
කුමර මිරිවැඬ සැඩද හී තුඩු මෙන්

ගඟක ආදර වියරු රළ උතුරා
ගොර බිරම් මැද පිට ආර ගැලුවා
ගොදුරු කරගෙන හදක රූ සොඳවා
ගොම්මනෙහි ගොලු වුණිද පෙම් කුමරා

Picture - Thomas Graham, Scottish, 1840-1906, Alone in London

No comments:

Post a Comment