Thursday, March 20, 2014

අඩ අන්ධකාර සන්ධ්‍යාවක



අඩ අන්ධකාර සන්ධ්‍යාවක
සියල්ල සීතලෙන් ගල් ගැසී මෙනි
ඉඳහිට කඳු මුදුනක් දෙකක්
අවුලවයි ටෝච් එළි

Picture - Alexei Zaitsev, Russian, born 1959, Scents of Summer

3 comments:

  1. දවසකත් කීව වගේ මේ සිතුවම් නම් පුදුම ලස්සනයි. කවියත් ඒ තරමටම අලංකාරයි.

    ඒක නෙවේ, ප්‍රොජෙක්ටරේ වැඩේ මොකද උනේ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. එයාටෙල් සමාගම විසින් ප්‍රොජෙක්ටරයක් ලබා දීමට එකඟ වුණා. මා ඔබට ඒ බව පිළිතුරු ලෙස දක්වා සිටියා. එය පසුව කෙටුම්පත් ගොඩට එක් කළ නිසා සමහර විට දකින්නට නැතිව ඇති.
      ඒ පිළිබඳ විමසා බැලීම පිළිබඳ නැවතත් ස්තූතියි.

      Delete
    2. ඇත්තටම ගොඩක්ම සතුටුයි සිහිනය සැබෑ වීම පිළිබඳව. මං රැකියාව කරන ආයතනයේ කළමණාකාරිත්වය සහ තොරතුරු තාක්ෂණ අංශය සමඟත් මං මේ ගැන කතාකලා. ඒත් වැඩක් උනේ නෑ. කොහොම හරි වැඩේ කෙරුනනෙ. සතුටුයි.

      Delete