Saturday, March 29, 2014

අප අතරින් විසල් ගස් බිහිවේවි



දුඹුරු පෑ ලෝකයක
වියළි සුසුමක් වෙනුවට
අපට පුළුවනි
හරිත පැළයක් වෙන්න

අපි හැමෝම
කුඩා හරිත පැළ වුණොත්
ලෝකය දිනක පලා පෑ වේවි
අප අතරින් විසල් ගස් බිහිවේවි

Picture - Vincent van Gogh (1853-1890), Provençal orchard, March - April 1888

2 comments:

  1. හරිත පැහැ ලෝකයක අපේ මුණුපුරන් සැනහේවි එතකොට..

    ReplyDelete