Thursday, March 6, 2014

සරදම



දියට බට පා සොයා එන
මසු කැල මෙන්
නොයෙක් සිතිවිලි පැමිණ
කලඹයි ම'සිත

පා* ගිල් වූ බැවිනි දිය* වෙත
නොයෙක් සරදම් මෙලෙස

*ජීවිතය *සසර

Picture - Joseph Kleitsch, American, 1882 - 1931, "Enchantment"

2 comments:

  1. ලස්සනයි.. මේ pictures වල තියෙන paintings කොහෙන්ද හොයාගන්නෙ? ඒවා ගොඩක්ම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. එක එක විදිහට. Open Art Groups වලින්. ඒවා සර්ච් කළා ම පුළුවන්.. චිත්‍ර ශිල්පීන්ගේ නම්වලින් පුළුවන්.. ටිකක් වෙලා අරගෙන තමයි හරියට ම ගැලපෙන ඒවා හොයාගන්නේ නම්..

      මම paintingsවලට හුඟක් කැමතියි.. ඒ නිසා මං හිතන්නේ පොඩි ඉවකුත් තියෙනවා ඒ ගැන..

      Delete