කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
රෝස පාටට මමත් හුඟක් ආසයි..
:)
එතකොට අනිත් පාට මම තියා ගන්න ද..... ? :) :)
වේදනාවේ පැහැය මට දීඅන් සියලු පැහැ ඔබ ගන්න :)
කඳුලකින් හේදිච්ච කොපුල්තලලා රෝස පාටකින් සරසන්නහිනාවෙන හිත්වලටහිනැහෙන්නකුසුමකැයි මොහොතකට රැවටෙන්න
ඒ වගේ වෙලාවට රෝස පැහැය විතරමද තියෙන්නෙ
රෝස පාටට මමත් හුඟක් ආසයි..
ReplyDelete:)
Deleteඑතකොට අනිත් පාට මම තියා ගන්න ද..... ? :) :)
ReplyDeleteවේදනාවේ පැහැය මට දී
Deleteඅන් සියලු පැහැ ඔබ ගන්න :)
කඳුලකින් හේදිච්ච කොපුල්තල
ReplyDeleteලා රෝස පාටකින් සරසන්න
හිනාවෙන හිත්වලට
හිනැහෙන්න
කුසුමකැයි
මොහොතකට
රැවටෙන්න
ඒ වගේ වෙලාවට රෝස පැහැය විතරමද තියෙන්නෙ
ReplyDelete