රන්මුවා පාටටයි තිබුණෙ ඒ දවස්වල ආකාසය
ඔයාගෙ ඉසකෙස් වගෙයි
වලා දුහුල කඳු හිසට වැටිල තිබුණෙ
මල් පිපුණත් නැතත් එකම විදිහට
හැමදාමත් ළාකොළ පාටයි මිටියාවත
වචනයක්වත් කතා නොකළට
හරි හදිස්සියෙන් විදුලියක් වගේ ඇවිත් යන කොට
මහඋල්පත කන්ද වගෙයි
ගල් ගැහෙන්නෙ තවම හිත
Picture - Louis Aston Knight
අල්තිනායිලා දුයිෂෙන්ලා හැමතැනම ඉන්නවා
ReplyDeleteලස්නයි කදු. මට ගුරු ගීතය මතක් උනා
සබරේ ඇනෝ
ස්තූතියි!!!
Deleteගොලු හදවතක ආදරයක්...
ReplyDeleteඔව්, ගොලුයි!
Deleteහරිම ලස්සනයි :).
ReplyDeleteජය වේවා!!!
ලස්සන කවිය
ReplyDeleteස්තූතියි!!!
Deleteඇඟේ හීගඩු පිපුණ.මම ගැඹුරට වින්ද.නියමයි කඳු.
ReplyDeleteස්තූතියි!!!
Delete