Monday, May 25, 2015

පලිඟු මෙන් බැබළෙත



ඔලිඳ සහ මදරැට
වට ගං හෝ ඉවුරත
පලිඟු මෙන් බැබළෙත
හස වොරැඳි නිලුනෙත

මල්, මදාරා කුසුම්
ආමලක තුරු පෙම්
නොදුටු 'යුර රඟනෙම්
ගයා රළ රළ සරළ සරදම්

Picture - Kusal Kanushka Suraweera

6 comments:

  1. සුන්දරයි..

    ReplyDelete
  2. හෙහ්, මරු ඈ....දූරියං ගෙඩියක යට බාගෙ කොළ පාට ගාලා කණාටු වෙච්චි කැරට් අල හත අටක් වටේට ගහලා...ඔබ තුමීටත් එනව හිටපු ගමං විශ්මිත අයිඩියාස් නෙවද?

    ReplyDelete
    Replies
    1. ගහක් කොළක් මලක් ඇළක් දොළක් දැකල නැති බවයි පේන්නේ!! දන්නෙම දූරියන් ගෙඩියි කැරට් අලයි ගැන විතරයි වෙන්න ඇති!!

      Delete