Tuesday, May 26, 2015

සොහොන් කොත්



හැම කවියක්ම සොහොන් කොත්
ඔබව වැළලූ

Picture - Vladimir Volegov

6 comments:

  1. එල ද බ්‍රා
    හිතට දැනුනා

    ReplyDelete
  2. හැම කවියක්ම,
    මද සුළඟක්ය,
    ඔබ මිහිදන් කල,
    සොහොන් කොත් සිසාරා හමා එන,

    නියමයි කඳු...අන්න හයිකු...:)

    ReplyDelete
    Replies
    1. සොහොන්කොත් කියන්නේ බොහොම අහිංසක නිස්කලංක තැන්!

      Delete
  3. හැම කවියකටම වඩා දැනුණා
    මේ කවිය!

    ReplyDelete
  4. කවියක්
    මහා කවියක්
    හුගක් කවියන්ට
    ඇත්ත කවියක්

    ReplyDelete