Wednesday, May 6, 2015

ගඟ ඉවුරු පසු කරමි



ඔබ මෙතරම් කොනිති ගගහා කියන්නේ
වසන්තය ළඟ එන බවද
වේලාසන සීත කබා අකුළා දැමිය යුතු බවද
භංගව යන සෞම්‍ය ඉරෙළිය තුරු පතර
වොල්ගා නදිය මත වැතිරෙයි වෙහෙස මෙන්
කුඩා අඩි තබා ඇවිද යමි
ගඟ ඉවුරු පසු කරමි

Picture - Carlos Blanco

2 comments:

  1. වසන්තයට මූණ හංගනකොට...
    කොනිති ගගහා මතක් නොකර කොහොමද?

    ReplyDelete