Tuesday, May 5, 2015

Comfortable zones?


තම මිතුරන් සොයා එන කල මිගදායට
නොසලකා ඉන්න තනන කොට
තැන තැන එක්ව මිථ්‍යාදෘෂ්ටිකයන්
වහසි බස් දොඩන කොට
බඩ දරු මවුන් මෙන් පැමිණ
චෝදනා නඟන කොට
නොකළ මිනීමැරුමකට
පිටුදකින කොට
සා කළ සතක් පොවා
මැරුමට මඟ සිටින කොට
නිකමටවත් හිතෙනවාද ඔබට
අලංකාරයි කියා ජීවිතය?

ඉඳින් හිත මිස කවරකට
දිනා ජීවිතය

Picture - PatrickMcEvoy on DeviantArt

4 comments:

  1. ජීවිතයට බාධා එන්නැත්නම් එතන ජීවිතය නෑ. බාධා වලට බයේ පැනල ගියොත් එතන ජීවිතේ නෑ

    ReplyDelete
  2. http://nelumyaya.com/?p=2136
    ලස්සන කවි පෙළ.

    ReplyDelete