Wednesday, May 27, 2015

ඒ ඔබට හිමි තැනයි



තලා ගල් මුගුරින් ගසා
විසිකොට ඈතට පලා ගිය
මිනිසත් බවින් මුක්ත මිනිසෙකු
දුටු කල භ්‍රාන්තියකින් ඇද වැටී
මැයි මල් ලේ වගුරුවයි

ඔබේ පිරික්සුම් තීරයෙත්
මගේ නම මකන්නට බැරිව
හිර වී ඇතැයි මට හිතෙයි
ඒ ඔබට හිමි තැනයි

Picture - Daniel Gerhartz

3 comments:

  1. කවි දෙක කියවද්දි තේරුණත් ඊට වඩා අර්ථයක් තියෙන බවක් දැනෙනවා. නමුත් ඒ අර්ථය මොකද්ද කියල හිතා ගන්නට බැහැ :)

    ReplyDelete