Sunday, May 18, 2014

ආයෙමත් ඇවිදින් - නුඹ - ආයෙමත් ඇවිදින්



සැඩ සුළං මැඩ
වියළි ගුම් නද
දිය ගෙනෙන වැසි පතනයක් සේ
පිපාසිත හද පතොක් පත් සිඹ
ආයෙමත් ඇවිදින් - නුඹ
ආයෙමත් ඇවිදින්

වසන්තය ගෙන ආ අතින් මැන
ග්‍රීෂ්මය වෙත පාර කිවු සඳ
මැලව වියැළී කෘශව ගිය හද
තෙමා නිම්හිම් නොහිම් ආලෙන්
ආයෙමත් ඇවිදින් - නුඹ
ආයෙමත් ඇවිදින්

Picture - Brita Seifert

4 comments:

  1. ඔබේ ආදරේ වරුසා වැහැලා.. කතර දෙවුලොවක් වී...

    ReplyDelete
  2. ගිය කෙනෙක් ආයෙමත් එනවා කියන එක අහන්න ලැබීමත් සතුටක් ;-)

    ReplyDelete