Monday, May 26, 2014

පැහැදිලිවම



ලියමි කඳු, ගංගා, මල් සුවඳ සහ ඔබ ගැනම
අහුලා නොගනිමි තැලුම්, පෙළුම් සහ වෙඩි උණ්ඩ
ඇවිද යමි ඉතා සෙමින්
නමුත් සතුටින්
පැහැදිලිවම

Picture - Antonio Duarte

1 comment:

  1. ඇවිද යමි ඉතා සෙමින්
    නමුත් සතුටින්
    පැහැදිලිවම////
    වෙන්න ඕනෙත් එච්චරයි නේද

    ReplyDelete