Tuesday, May 13, 2014

සිසිරයේ, මට පෙමම තහනම්



වැසි වැටෙන ගණ විසල් අරණක්
කුමට මට ඔබ එ 'රණ නැති නම්
සුවඳ පිරි සුදු සුපුල් කුසුමන්
රකින නුඹ හද නටුව නැතිනම්

වසන්තය ගෙන වෙසක් සඳ එන නැවුම් දවසක සිනා කුසුමක්
සිනාසෙන්නද එක හිතින් හද රැකූ සුඅදර බමර නැති නම්
සුවඳ පිරි සුදු සුපුල් කුසුමන් රකින නුඹ හද නටුව නැතිනම්
වසන්තය ගෙන දොරකඩට ආ සිසිරයේ, මට පෙමම තහනම්

Picture - Denis Nolet

No comments:

Post a Comment