Friday, May 2, 2014

ඔබට ඇත්තේ සිනාසෙන ඇස් දෙකක්



ඔබට ඇත්තේ
සිනාසෙන ඇස් දෙකක්
නිල් පාට එළි විහිදෙන
රාත්‍රියක් වැනි ඇස් දෙකක්

මිහිදුමක ප්‍රේමයෙන් ඔබව සිපගන්න විට
මතක තිමිරය ඇවිත් හද වසන ඇස් දෙකක්

Picture - Daniel Dell'Orfano

No comments:

Post a Comment