Friday, May 30, 2014

රාත්‍රිය



අමුතුම සුළං හමා එන රාත්‍රිය
දල්වන්න මා තුළ
පහන් එළි

Picture - Alexander Saidov

1 comment:

  1. කවියත් විශිෂ්ඨයි, පිංතූරයත් විශිෂ්ඨයි. වචන දෙක තුනකින් කොච්චරක්නම් දේ කියන්න පුලුවන්ද?

    ReplyDelete