Saturday, May 31, 2014

දෙවියන් විසින් යදින ලද්දේය මෙසේ



අවසන දෙවියන් විසින්
යදින ලද්දේය මෙසේ
සොයා දෙන්න මට ඇයව
සොයා දෙන්න මට ඇයව
ඉරිසියාව දෑසින් දරා
ගින්නක් මෙන් ආලයෙන්
දැවී ගත් ඇය
ඉතා මෘදු චුම්බනයකින් සිසිල් කොට
සිලිලාරයක් කරමි
හමුවුවොත් නැවත
ඉන්දවමි ඈ හද බිම
මදාරා මල්
කිසි දිනෙක පර නොවන

Picture - Nilda Rosales, from La Pampa, Argentina

4 comments:

  1. මට එච්චරම තේරුණේ නැහැ..

    ReplyDelete
    Replies
    1. ප්‍රේමය නිසා උපන් ඊර්ෂ්‍යාව නිසා ඇය අත් හළ පසු දෙවියන් (හෝ හොඳ මිනිසෙක් ) පසුව ඊර්ෂ්‍යාව ප්‍රේමයේ කොටසක් බව අනුදැන පවසන්නාක් මෙන්

      Delete
  2. මේක ඔළුවේ තියන් ආයෙම කියෙවුවා, ලස්සනයි, thanks..

    ReplyDelete