කඳු
කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
Pages
Home
කඳු ගී
කඳු කතා
කඳු හිතිවිලි
ලඝු කවි
ළමා කඳු
Translated Poems
Mountain Poems
Wednesday, October 29, 2014
ගිලී මිය යනු පිණිස පැමිණෙන්න ඔබ
සරතයේ උත්කෘෂ්ටය තුළ
ගිලී මියයන කල
වසන්තය සොයා හඬන ඔබ ගැන
ගයයි පත් සමඟ නටන සුළඟ
ඔබේ ගවුමේ මෝස්තරයක්ද
තණබිම් මත වැතිර විසිරි මිණි මෙන් ඉඟි මරන්නේ
සරත් සමයේ ප්රේමයෙනි මා සොඳුර
ගිලී මිය යනු පිණිස පැමිණෙන්න ඔබ
Picture - Himali N. Liyanage
2 comments:
Unknown
Thursday, October 30, 2014
අගෙයි.
Reply
Delete
Replies
කඳු
Thursday, October 30, 2014
:)
Delete
Replies
Reply
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
අගෙයි.
ReplyDelete:)
Delete