Saturday, October 4, 2014

ප්‍රංශ කෙල්ලන් එක්ක හරිම තරහයි මං



ප්‍රංශ කෙල්ලන්ට නම්
ආදරේ කරන් නෑ ආයෙ නම්
මගෙන් උදුරා ඔබව අරන් ගිය අතීතෙත්
එක්ක තරහයි මං

දුක හිතුණත් ඉතින් ආදරෙයි කියන්නද
නුඹ ගැනම හිත හිතා දුක් කවිම ලියන්නද
පාරවා මගේ කළු සම පලා රිදුම් දෙන
නුඹේ ඇත් දළ පාට හදවතින් මිදෙන්නද

Picture - Dang Xuan imágenes, Vietnam

2 comments:

  1. කවිය කෙසේ වෙතත් පින්තුරේ දිහා නං වරුවක් උනත් බලං ඉන්න හැකියි.. තැන්කුයි

    ReplyDelete
    Replies
    1. ලෝකේ වෙනස් කරන්නට බෑනේ අපිට
      කවුරුත් කැමති ප්‍රංශ කෙල්ලන්ට :(((((

      Delete