Monday, October 6, 2014

ගලවා ගමි ඔබ හද මන්මත් කර



ගලවාගමි ඔබ
දුක්බර කඳු හිස
කිරණ එවා මුදු
මුදු මුදු සුදුමුදු

චුම්බනයන්ගෙන් කිඳුරු විමානෙක
පණ නල ගෙන දෙමි හද මන් මත් කර
කුමාරයාණෙනි සෙමින් ගයනු මැන
දෙනෙත් විදා සුදු සුසුදු සිනා ගෙන


Picture - Arantzazu Martinez - The Little Mermaid (The Rescue)

4 comments:

  1. " ගලවාගමි ඔබ හද මත්කර " වෙන්න ඕන නේද?

    මන්මත්කර කියන්නෙ සිත මත්කර ...මන් = මනස = සිත

    ReplyDelete
    Replies
    1. හදයි සිතයි කියන්නේ එකක් කියලද හිතන් ඉන්නේ? මම කියන්නේ ඒ දෙකම ගැන..

      Delete
    2. නෑනෙ..හද සහ සිත දෙකක් කියල තමයි මාත් කියන්නෙ...මට කියන්න ඕන උනේ හද " මන්මත් " කරන්න බෑ කියල. හැබැයි ඒ දෙකම අදහස් කලා නම් අවුලක් නෑ තමයි...:)

      Delete
    3. පද බෙදීම වැරදියි. ඔන්න ඒක හැදුවා

      Delete