Saturday, October 25, 2014

අමතකව යන පුදුම!



පලිඟු කැට ගලා එයි
කවුළුවෙන් යහනතට
නිකමට මෙන් හැරී
ඉන්නවාදැයි බලමි නුඹ
අමතකව යන පුදුම
සමහර දේ තවම!

Picture - Heide Presse

2 comments:

  1. දෙවියනි! මේ පුංචි කවියේ ලොකුකම. කොහොම ලියනවද?

    ReplyDelete