Friday, October 3, 2014

කැමතිද ඔබ නතර වෙන්න



දොළ පාරක් අසල
මීදුම පිරී ගිය ගම් දනව්වක
කැමතිද ඔබ නතර වෙන්න
සියලු සළු අතැර
ජීවිතය ගැන හිතන්න

Picture - Antal Neogrady, Hungarian, 1861-1942

5 comments:

  1. මාත් වතාවක් ඔහොම තැනකට ගියා.. අනේ..

    http://deshakaya.blogspot.com/2013/02/blog-post_13.html

    ReplyDelete
  2. නේරන්ජනාව ලගද?

    ReplyDelete
    Replies
    1. එතෙරවෙනවා මිසක් නේරංජනාව ළඟ නතරවෙලා මොකටද?

      Delete