Saturday, October 4, 2014

ඉගෙනගෙන නැති හැටි තවම ආදරේ පාඩම්



කඳුළු ගංගාවක් මවන්නට පුළුවන්
පටන් ගත්තොත් හඬන්නට මං
මිරිඟුවට කුමට කරන්නද සරදම්
ඉතින් ඔබ ආදරේ ඇයට නම්

ඉගෙනගෙන නැති හැටි තවම ආදරේ පාඩම්
ඉගෙනගෙන නැති හැටි තවම ආදරේ පාඩම්!

Picture - Nicholas St.John Rosse, London, 1945

2 comments:

  1. ආදරෙන් පාඩම් ඉගෙන ගත්තෝ කිසිදිනෙක යලි ආදරෙන් නොබැඳෙති!!!! .එසේ වීම හොඳද නරකද කියා නම් පැහැදිලි අදහසක් නැත.

    ReplyDelete
    Replies
    1. ආදරයෙන් පාඩම් ඉගෙනගත්තත් යළි යළිත් ආදරෙන් බැඳෙති!!!!!!!!

      Delete