කඳු සියක් දුරින් දැක මිටියාවතක මියෙන්නියක්මි.
කෝම කරත් අතුරුදන් වීම භයානකයි..
hm.. :(
යා යුතුම නම් ඔබට මවෙතින් නික්මීයන බව කියා යන්න....ආයෙ නොඑන බව නොකීවාට කම් නැත.කීවත් නොකීවත්බලා හිඳිනු ඇත මම...............නමුත් වන බව පමණක්කියා යන්න... සිටින බවකුදු නොම දැනගිය බවකුදු නොම දැනතැවි තැවී හිඳුමආයෙ එන දිනක් ගැන බලා හිඳුමට වඩාකොතරම් නපුරුද?
මිතුරන් අතුරුදහන් වූවන්ගේ සංගමය කියලා එකක් හදමුද? මටත් ලොකු ලිස්ට් එකක් තියෙනවා.
දෙන්නම එකට??
කෝම කරත් අතුරුදන් වීම භයානකයි..
ReplyDeletehm.. :(
Deleteයා යුතුම නම් ඔබට
ReplyDeleteමවෙතින් නික්මී
යන බව කියා යන්න....
ආයෙ නොඑන බව
නොකීවාට කම් නැත.
කීවත් නොකීවත්
බලා හිඳිනු ඇත මම...............
නමුත් වන බව පමණක්
කියා යන්න...
සිටින බවකුදු නොම දැන
ගිය බවකුදු නොම දැන
තැවි තැවී හිඳුම
ආයෙ එන දිනක් ගැන
බලා හිඳුමට වඩා
කොතරම් නපුරුද?
මිතුරන් අතුරුදහන් වූවන්ගේ සංගමය කියලා එකක් හදමුද? මටත් ලොකු ලිස්ට් එකක් තියෙනවා.
ReplyDeleteදෙන්නම එකට??
ReplyDelete