Thursday, August 8, 2013

කරමි ආලය සකිසඳේ නුඹට

Conception

සොරා ගත් බැවින් නොව මා නුඹ ව
ඉබේ ලියැවුණු බැවිනි ප්‍රේමය ම
දහස් වදනින් යුක්ත බැල්මකින
උණු ව ගිය 'නයින් මා හදවත ම

කරමි ආලය සකිසඳේ නුඹට
කරමි ආලය සකිසඳ නුඹට

Picture owner - unknown, found on the web

1 comment: