Monday, August 12, 2013

නෙතට නුහුරු කඳු

Birds in a tree

නෙතට නුහුරු කඳු
හෙළන කඳුළු බිඳු
රැගෙන මලෙහි මධු
ගයන වයන ළඳු

සිතග ලාලසී
සරස පා වැසී
සරතැසට ඉසී
සසර දිග දිසී

Picture - unknown

1 comment:

  1. ළමා කවි ලියල තියෙනවද?? මට මතක් වෙන්නේ මුනිදස් තුමා.

    ReplyDelete