Thursday, August 15, 2013

මන්දාර මල් මුව ගන්ධාර තාලෙන් සැලෙනා



මන්දාර මල් මුව
මං ආල රන් මුව
කංචන කල්කය කවනා
මෙන් හිරු බැස යන
මන් මඳ ස්මිත
මල් අග මල් වැසි වසිනා

මන් මඳ මාරුත ගලනා
මං ආල මගෙ හිත
මන්දාර මල මෙන් පිපෙනා
ගංගාව මන නඳ ගුම් ගීත ගායන
ගිම්හාන කාලෙත් වැයෙනා
ගම්මාන මතකය බිම් බිඳුණු සිත් අග
මන්දාර වැසි මෙන් වසිනා
මන්දාර මල මුව
ගන්ධාර තාලෙන් සැලෙනා....

Picture - Edith Carter Wood, British

No comments:

Post a Comment