Thursday, August 1, 2013

ස්වරය බිඳ ස්වරාලය හඬවමි

Image Found on the Web

ස්වරය බිඳ ස්වරාලය හඬවමි
ශ්‍රැතිය මිස ශෘංගාර නොතකමි
ලාලිත්‍ය ලංකාර අලවමි
ගංගාව මෙන් සෙමින් බැස යමි


Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!

1 comment:

  1. හරිම ගීතවත්.. මේ පැද් පේලි හතර නං ශෘංගාරය උපරිමෙන් ගේනවා.. මාරයි ඈ...

    ReplyDelete