
පාට කරමි තැනින් තැන
ගහ කොළ අතු පියලි
මං කැමති ම පාටින්
මකා දමමි අසුමුළු හැමකක ම
ඔබ තබා ගිය අඳුර මෙලෙසින්
Picture - I don't know the owner of this picture, quoted from Bert Christensen's Cyberspace. I love this picture and respect the ownership. Please contact me, if it's you!!!
එතකොටෙ ගස් කොලන් වල මම කැමති පාටත් වෙනස් වෙනවා..
ReplyDeleteඒ පාට එහෙමම තියන්න හේදිලා යනකම්.මම පාට වුනේ ඔයාට ඕන විදිහට වෙනස් කරන්න නෙමේ.ගහක කොලයක් එහෙම කිව්වොත් කඳු............
ReplyDelete