Monday, August 5, 2013

අහෝ අසරණ නොවෙද රළ ගෙඩි?

Ann E. Cheeks, Ocean Waves

යුග ගණන් පුරාවට
ඈත මුහුදින් ලැබුණු අණකට
හති හළා වෙරළට පහර දෙන
අහෝ අසරණ නොවෙද රළ ගෙඩි?

Picture - Ann E. Cheeks, American

No comments:

Post a Comment